විශ්වාස ස්ථාවර තැන්පතු විසින් ආකර්ශනීය ප්රතිලාභ උපයා ගනිමින් තම මූල්‍ය ආරක්ෂාව වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සහ ආයතනික ව්‍යාපාර සඳහා විශිෂ්ට අවස්ථා පිරිනමයි. මෙය ඔබේ ආයෝජනවල ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කර ඇති අතර, මේ සඳහා විශාල පිරිසකට ප්‍රවේශ විය හැකිය. විශ්වාස හරහා සෑම ගනුදෙනුකරුවෙකුටම අනන්‍ය වූ මූල්‍යකරණ ඉලක්ක ඇති බව අප තේරුම් ගත්තෙමු, එම නිසා අප ඔබ වෙනුවෙන්ම ඔබගේ කැමැත්ත සහ අවශ්‍යතාවය පරිදී නම්‍යශීලි තැන්පතු ක්‍රම ඔබට සපයාදෙන්නේ.
කෙටි කාලීන සහ දිගු කාලීන මූල්‍යකරණ සැලසුම් අවශ්‍යතා යන දෙකම සපුරාලමින්, මාස 1 සිට මාස 60 දක්වා කාල පරාසයක කොන්දේසි යටතේ විශ්වාස ස්ථාවර තැන්පතු ලබා ගත හැකිය. මේ හරහා ඔබට නිශ්චිත ව්‍යාපෘති, අධ්‍යාපන සැලසුම් හෝ අනාගත වියදම් සඳහා විශ්වාසයෙන් යුතුව අරමුදල් වෙන්කිරීමට හැකියාව ලබාදෙයි.
සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාත |
||||
---|---|---|---|---|
කාලසීමාව | මාසිකව | AER | කල්පිරීම | AER |
1 මාසය | 7.25% | 7.5% | 7.25% | 7.5% |
මාස 3 | 7.5% | 7.76% | 7.75% | 7.98% |
මාස 6 | 7.75% | 8.03% | 8% | 8.16% |
මාස 12 | 9% | 9.38% | 9.5% | 9.5% |
මාස 18 | 9.25% | 9.65% | 9.75% | 9.52% |
මාස 24 | 10% | 10.47% | 10.5% | 10% |
මාස 36 | 10.25% | 10.75% | 10.75% | 9.76% |
මාස 48 | 10.5% | 11.02% | 11% | 9.54% |
මාස 60 | 11% | 11.57% | 12% | 9.85% |
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු අනුපාත |
||||
---|---|---|---|---|
කාලසීමාව | මාසිකව | AER | කල්පිරීම | AER |
1 මාසය | 7.25% | 7.5% | 7.25% | 7.5% |
මාස 3 | 7.5% | 7.76% | 7.75% | 7.98% |
මාස 6 | 7.75% | 8.03% | 8% | 8.16% |
මාස 12 | 9.5% | 9.92% | 10% | 10% |
මාස 18 | 9.75% | 10.2% | 10.25% | 10% |
මාස 24 | 10.5% | 11.02% | 11% | 10.45% |
මාස 36 | 10.7% | 11.24% | 11.25% | 10.18% |
මාස 48 | 10.95% | 11.52% | 11.5% | 9.92% |
මාස 60 | 11.5% | 12.13% | 12.5% | 10.2% |
2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර ලබා දී ඇත.
නීතිගත කළ දිනය: 2007/03/29 | (ලියාපදිංචි අංකය PB 878) | ෆිච් ශ්‍රේණිගත කිරීම BB
*මිල ගණන් වෙනස් විය හැකිය.