විශේෂ
දීමනා

Easy ලීසිං

Easy leasing logo

අපි ඔබේ සිහින සැබෑ කරන්නෙමු…

ඔබගේ සාර්ථකත්වය කරා පියනගන ගමනේදී ඔබ සිහින මවන වාහනය ඔබ සතු කරගැනීමට හෝ ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමට අවශ්‍ය වන සේවාවන් රාශියක් ඔබගේ ළඟටම අප රැගෙන එන්නෙමු.

තාරුණ්‍යයේ ඔබ කැමතිම ලියාපදිංචි කල සහ නොකළ යතුරු පැදි වෙනස්ම මාදිලි වලින්

එදිනෙදා ගමනේදී ඔබට පහසුවක් වන ලියාපදිංචි කල සහ නොකළ ත්‍රී-රෝද රථ වෙනස්ම මාදිලි වලින්

Bajaj RE Three Wheeler

බජාජ් RE ත්‍රී රෝද රථ

දැන්ම අයදුම් කරන්න
Elektrateqe

එලෙක්ට්‍රාටික්

දැන්ම අයදුම් කරන්න

ඔබේ සිහින වාහනය ඔබේම කරගන්න, ලියාපදිංචි කල සහ නොකළ විවිධ මාදිලි රැසකින්

හරිත මාවතේ නවතම අත්දැකීම විදගන්න, අලුත්ම හා ලියාපදිංචි කල විවිධ මාදිලි රැසකින්

අලෙවිකරුවන්ගේ විස්තර
  • Business Name : Nalin auto enterprises (pvt) ltd
  • Mobile Number: 777358310
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Hyper performance car sales
  • Mobile Number: 777320750
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : United motors lanka plc - lipton showroom
  • Mobile Number: 114946422
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Nikoba online car showroom
  • Mobile Number: 773925323
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Wheels lanka trading (pvt) ltd
  • Mobile Number: 772434368
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : B.r.j.w. enterprises (pvt) ltd
  • Mobile Number: 777289316
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : B s senanayake motors (pvt) ltd
  • Mobile Number: 777597501
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Autodirect.lk (kalubowila)
  • Mobile Number: 775697697
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Ravindra motor traders
  • Mobile Number: 778697494
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : R.m.a. car sale (pvt) ltd
  • Mobile Number: 773833581
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Mariyam trading company
  • Mobile Number: 777346406
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Suren auto mart - kohuwala
  • Mobile Number: 777123419
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Nikoba online car showroom
  • Mobile Number: 0773923623
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : U.s. car sales (pvt) ltd
  • Mobile Number: 770830769
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : United motors lanka plc
  • Mobile Number: 112812883
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Ramanayake automobiles (pvt) ltd
  • Mobile Number: 714834536
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Toyota lanka (pvt) ltd - wattala
  • Mobile Number: 777939004
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Mannapperuma traders (pvt) ltd
  • Mobile Number: 112500500
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Bravarian motors (pvt) ltd
  • Mobile Number: 112582587
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Benson motor traders (pvt) ltd
  • Mobile Number: 112575332
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Associated motor ways (lanka) company ltd
  • Mobile Number: 765428105
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Osaka car sales (pvt) ltd
  • Mobile Number: 115378491
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Empire motors(pvt) ltd
  • Mobile Number: 773320123
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Samantha motors mathammana
  • Mobile Number: 0776032098
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Prius mahagedara                 
  • Mobile Number: 775400500
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Indra traders
  • Mobile Number:
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : S.m.s.bandara(hms car sale)
  • Mobile Number: 0773067778
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Thilakarathna(imesha enterprices)
  • Mobile Number: 0718415125
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Sameera & priyankara automart (pvt) ltd
  • Mobile Number: 779882984
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Auto progress (pvt) ltd
  • Mobile Number: 777009545
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Elegant autos (pvt) ltd
  • Mobile Number: 777280472
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Janaka enterprises wayambariyapola
  • Mobile Number: 0372 237 247
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Kia motors logistics centre
  • Mobile Number: 117508708
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : J auto trading pvt ltd
  • Mobile Number: 773874929
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Rihan enterprises (pvt) ltd
  • Mobile Number: 777639100
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Guardian autos (pvt) ltd
  • Mobile Number: 777994926
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Broadway motors (pvt) ltd
  • Mobile Number: 779757448
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Majesta private limited
  • Mobile Number: 777996669
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Dammika motor traders (pvt) ltd
  • Mobile Number: 777880800
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Thenuwara car sale                            
  • Mobile Number: 0777 373677
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Ad auto                                                               
  • Mobile Number: 0777 276909
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : S s car sale                                                            
  • Mobile Number: 0777 672444
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Akalanka car sale                                     
  • Mobile Number: 0779 291409
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Sithujaya car sale                                     
  • Mobile Number: 0777 292979
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : R a lanka                                                               
  • Mobile Number: 712629790
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Auto progress                                                               
  • Mobile Number: 777009545
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Dammika motors                                                   
  • Mobile Number:  0112828222
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Brjw                                                                                  
  • Mobile Number:  0712123333
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : kisura car sale                                                      
  • Mobile Number:   0777391206
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Rma car sale                                                      
  • Mobile Number: 776677867
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Shamila car sale                                                       
  • Mobile Number:   0740412797
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Sameera car sale                                              
  • Mobile Number:  0773960985
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Paragon car sale                                     
  • Mobile Number:  0772622444
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Suren auto mart                                               
  • Mobile Number: 777123419
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Lanka auto mart                                   
  • Mobile Number: 773119820
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : Moto lanka                                                            
  • Mobile Number: 774349577
  • Type: Four-wheeler
  • Location: Click Here
  • Business Name : V r r enterprises pvt. Ltd.
  • Mobile Number: 766234778
  • Type: Four-wheeler
  • Location: Click Here

මිල ගණන් දැනගන්න

ප්‍රතිලාභ

ආකර්ෂණීය ලීසිං අනුපාත
වසර 5ක් දක්වා ගෙවීම් හැකියාව
ඔබට ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම
ක්ෂණික අනුමැතිය
පුද්ගලීකරණය වූ මුල්‍ය උපදේශනය

සුදුසුකම්

වැටුප් ලබන සේවකයෙකු, ස්වයං රැකියාවක නියුතු පුද්ගලයෙකු, කුඩා හෝ ආයතනික සේවාදායකයෙකු වීම.
වයස අවුරුදු 19 ට වැඩි සහ අවුරුදු 60 ට අඩු වලංගු ජාතික හැඳුනුම්පතක් දරණ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.

ඔබේ අදායමට ගැළපෙන පරිදි ඔබට දැරිය හැකි වාහන ලීසිං ක්‍රම අප වෙතින් ලබාගන්න.Fintrex සමඟින් ඔබටම ගැළපෙන සේවාවන් සහ යතුරු පැදි, ත්‍රී රෝද රථ හෝ මෝටර් රථ සඳහා ඉක්මන් අනුමැතිය සමගින් හිමිකාරිත්වය ලබාගන්න.

විශේෂ ලක්ෂණ:

  • වේගවත් සැකසුම් ක්‍රියාපටිපාටිය සහ අරමුදල් ලබාගැනීමේ හැකියාව
  • නම්‍යශීලි නැවත ගෙවීමේ ක්‍රම
  • ඔබ කැමති රක්ෂණ සමාගම් සමග විශේෂ රක්ෂණ පැකේජ
  • ඔබගේ ආපසු ගෙවීමේ හැකියාවට ගැලපෙන පරිදි සකස් කරන ලද ලීසිං පැකේජ
  • කල්බදු ගිවිසුමේ ඉතිරි මුදලින් 40%ක් දක්වා ගෙවීමේ ක්‍රම.

කොන්දේසි සහ නියමයන් අදාළ වේ.

ද ස්මාර්ට් ඩ්‍රාෆ්ට් මගින් මාසික පොලිය පමණක් ගෙවීම හරහා වහනයක් ඔබගේම කරගැනීමට හෝ දැනටමත් ඔබ සතුව ඇති වහනය නැවත මුල්‍යකරණය කිරීමට ඉඩකඩ සලසා දෙන අතර කාලසීමාව අවසානයේ ප්‍රාග්ධන ගෙවීම සම්පූර්ණ කිරීම පහසු කරයි.

විශේෂ ලක්ෂණ:

  • පහසු ගෙවීමේ කාලසීමාව පුරාවට බහුවිධ ප්‍රාග්ධනය නැවත ගෙවීමේ හැකියාව
  • මාසික ගෙවීම ලෙස පොලිය පමණක් ගෙවීමට ඉඩ සලසන පහසු ගෙවීමේ ක්‍රම
  • අවම ගාස්තු

කොන්දේසි සහ නියමයන් අදාළ වේ.

ඔබගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබගේ සින්නක්කර වාහනය ක්ෂණිකව මුදල් බවට පරිවර්තනය කළ හැකිය. මෙම ණය පහසුකම මඟින් ඔබට පෙර අනුමත සීමාවක් දක්වා අරමුදල් ආපසු ගැනීමට ඉඩකඩ සලසා දෙයි. ඔබගේ ණය සිමාව ඇතුළත ඔබේ අරමුදල් ආපසු ගැනීම, ආපසු ගෙවීම සහ නැවත ප්‍රවේශ වීම මේ හරහා සිදුකළ හැකිය.

විශේෂ ලක්ෂණ:

  • පූර්ව අනුමත ණය සීමාව තුළ අවශ්‍ය පරිදි මුදල් ආපසු ගැනීමේ හැකියාව.
  • පහසු ගෙවීමේ කාලසීමාව පුරාවට ප්‍රාග්ධනය නැවත ගෙවීමේ හැකියාව
  • මුල්‍ය වත්කම් ගැනුම්කරුගේ නමින් ලියාපදිංචි කළ යුතු වීම.
  • අවම ගාස්තු

කොන්දේසි සහ නියමයන් අදාළ වේ.

ඔබ සිහින මවන ත්‍රී රෝද රථය ඔබේම කරගන්න.

Fintrex Dream Wheel නිර්මාණය කර ඇත්තේ දැරිය හැකි, පහසු සහ ඔබටම ගැළපෙන මූල්‍යකරණ ක්‍රම මගින් ඔබ සිහින මවන ත්‍රී රෝද රථය මිලදී ගැනීමට හෝ නැවත මුල්‍යකරණය කිරීමට ඔබට උපකාරී කිරීම සඳහාය.

විශේෂ ලක්ෂණ:

  • පැයක් ඇතුළත කඩිනම් අනුමැතිය සහ අරමුදල් ඉක්මනින් ලබා දීම
  • 2001 වර්ෂයේ සිට බජාජ් ත්‍රී රෝද රථ සලකා බැලීම
  • 50% දක්වා ගෙවීම් සඳහා ඇපකරුවන් අවශ්‍ය නොවේ.
  • වසර 5ක් දක්වා නැවත ගෙවීමේ කොන්දේසි
  • ආකර්ෂණිය රක්ෂණ පැකේජ
  • අවම ලියකියවිලි අවශ්‍ය වීම

කොන්දේසි සහ නියමයන් අදාළ වේ.

Fintrex Speed ​​Wheel සමඟින් ඔබ සිහින මවන අන්දමේ යතුරු පැදියක් සැබැවින්ම ඉතා ඉක්මණින් ඔබේම කරගැනීමට ඉඩකඩ සලසා දෙයි.

ඔබ නවතම යතුරු පැදියක් මිලදීගැනීමට සිටින අයෙක් වුවත්, ඔබගේ දැන් පවතින යතුරු පැදියේ වටිනාකමට සුදුසු ප්‍රතිලාභයක් බලාපොරොත්තු වන අයෙක් වුවත් අප ඒ සියල්ල ඔබ වෙනුවෙන් ඉටු කර දෙන්නෙමු. අපගේ නම්‍යශීලී ලීසිං ක්‍රම හරහා ඔබට ඔබ සිහින මවන යතුරු පැදිය ඉක්මනින් හඔබේම කරගැනීමට හෝ ඔබේ පවතින බයිසිකලය ක්ෂණිකව මුදල් බවට පරිවර්තනය කරගැනීමට අවස්ථාව සලසයි. අදම අයදුම් කර ඔබගේ ඉදිරි ගමන අරඹන්න.

විශේෂ ලක්ෂණ:

  • පැයක් ඇතුළත කඩිනම් අනුමැතිය සහ අරමුදල් ඉක්මනින් ලබා දීම
  • යතුරු පැදියේ වටිනාකමෙන් 50% ට වඩා අඩු මුදලකට මූල්‍යකරණය කරන්නේ නම් ඇපකරුවෙකු අවශ්‍ය නොවීම
  • අවම ලියකියවිලි අවශ්‍ය වීම

කොන්දේසි සහ නියමයන් අදාළ වේ.

පෞද්ගලික වාහන මුල්‍යකරණ අවශ්‍යතා සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද විවිධ කුලී ක්‍රම සමඟින් එන අපගේ අඩු-වියදම් වාහන ණය ප්‍රතිලාභ ඔබත් භුක්ති විඳින්න. මෙම නම්‍යශීලි ණය පහසුකම වෙළඳපොල තුළ පවතින තත්වයන්ට අනුවර්තනය වන අතර ඔබගේ පෞද්ගලික වහනය සඳහා දැරිය හැකි මුල්‍ය පහසුකම් සපයා දෙයි.

විශේෂ ලක්ෂණ:

  • වේගවත් සැකසුම් ක්‍රියාපටිපාටිය සහ අරමුදල් ලබාගැනීමේ හැකියාව
  • නම්‍යශීලි නැවත ගෙවීමේ ක්‍රම
  • අවම ගාස්තු
  • ණය මුදලෙහි ඉතිරිය 40% දක්වා ගෙවීමේ ක්‍රම

කොන්දේසි සහ නියමයන් අදාළ වේ.

වැඩිදුර විස්තර සඳහා

අප හා සම්බන්ධ වන්න

+94 77 288 3267

(අමිල)

වට්ස්ඇප් හරහා සම්බන්ධ වන්න. දැන්ම අමතන්න.

දැන්ම අමතන්න.
ඔබගේ අවශ්‍යතාවය අපට කියන්න.