නො. 851, ආචාර්ය ඩැනිස්ටර් ද සිල්වා මාවත (බේස්ලයින් පාර), කොළඹ 14
+94 117 977 977
+94 115 200 111
Fintrex Finance PLC is owned by Bluestone 1 (Pvt) Limited, with representation on the Board by Mr. Ajit Gunewardene as Chairman, along with Mr. Ronnie Peiris and Mr. Shantanu Nagpal, all of whom have well-established track records.
තවත් කියවන්න“Fintrex මාගේ ව්‍යාපාරික ගමනේ අත්‍යාවශ්‍ය සහකරුවකු වගේම අපගේ ව්‍යාපාරික ජයග්රාහන කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදු කරනවා. මොවුගේ ප්‍රයෝගික ප්රවේශයන් ඇසුරෙන් මගේ ව්‍යාපාරයේ එක් එක් අවශ්‍යතා ඉතා සාර්ථක ලෙස සපුරනු ලබන අතර ව්‍යාපාරයේ අඛණ්ඩ දියුණුව උදෙසා මිල කළ නොහැකි විශේෂඥ සහාය නිරතුරුවම ලබාදෙනවා. අභියෝගාත්මක වෙළඳපොල තත්වයන් යටතේ වුවද, ව්‍යාපාරය තුළ ඇති සංකීර්ණතා මඟහරවා ගැනීම සඳහා ඔවුන් ලබාදෙන කඩිනම් උපදෙස් සහ ප්‍රතිචාර Fintrex සමඟ කටයුතු කිරීමේදී කැපී පෙනෙන දේ වෙනවා. මෙම හවුල්කාරිත්වය සමඟ ඉදිරි වසර වලදී ද අපගේ ව්‍යාපාරයේ අඛණ්ඩ සාර්ථකත්වය මම බලාපොරොත්තු වෙනවා”
“Fintrex Finance සමාගම ඉතා කෙටි කාලයක් තුළ විශාල පාරිභෝගික පිළිගැනීමක් ලබා ඇති අතර කීර්තිමත් ආයතනයක් ලෙස ප්‍රජාව අතර ස්ථාපිත වී ඇතී බව ඉතාමත් පැහැදිලියි. දැන් සැලකිය යුතු කාලවකවානුවක් Fintrex Finance සමඟ හවුල්කරිත්වයෙන් කටයුතු කරන අපි මේ මොහොතේ අපගේ පාරිභෝගිකයන් කරන අගය කිරීම් හරහා ආයතනය ලබා ඇති ජයග්රහන පිළිබඳව ද මතක් කරන්නේ ඉතාමත් සතුටිනි. මෙය විශිෂ්ට මූල්‍ය සේවා සැපයීම සඳහා ඔවුන් තුළ ඇති කැපවීමට සාක්ෂියකි. මේ හේතු සාධක නිසාම ගම්පහ එක්සත් වෙළඳ සංගමය වන අපි 2024-2025 වසර සඳහා අපගේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Fintrex Finance සමාගම තෝරාගෙන ඇත. Fintrex Finance සමාගම ඔවුන්ගේ විනිවිදභාවය, පාරිභෝගික කේන්ද්‍රීය ප්රවේශයන් සහ ආර්ථිකයට සිදුකරන ධනාත්මක බලපෑම තුළින් විශ්වාසය තවදුරත් වර්ධනය කර ඇත. අපගේ බලාපොරොත්තුව නම් Fintrex Finance සමාගම තම සේවාදායකයින්ගේ අවශ්‍යතා කඩිනමින් සපුරාලමින්, අනාගතයේදී ද විශ්වාසය සහ විනිවිදභාවය තවදුරත් සහතික කරමින්, කර්මාන්තය තුළ තම ස්ථාවරය සාර්ථක ලෙස පවත්වා ගනියි යන්නයි.”
කොරෝනා වසංගත සමයේ Fintrex Finance Limited මට අවශ්‍ය සහාය ලබාදුන්නා. වසංගතය සැලකිය යුතු මට්ටමේ බාධක ඇති කළ නමුත්, මා වැනි කුඩා ව්‍යාපාර සිදුකරන අයගේ ව්‍යාපාරික අවශ්‍යතා තේරුම් ගැනීමට සහ ඒවාට විසඳුම් සෙවීමට Fintrex Finance විසින් සිදුකළ කැපවීම සැලකිය යුතු ලෙස කැපී පෙනෙනවා. මීට අමතරව, Fintrex Finance සමාගමේ සහාය ඇතිව මට වාහන කිහිපයක් මිලදී ගැනීමට හැකි වුණා වගේම එය මගේ ව්‍යාපාරයේ වර්ධනයට තවදුරටත් දායක වූවා.
“අපගේ ව්‍යාපාරික අවශ්‍යතා පිළිබඳ හොඳ ප්‍රායෝගික දැක්මක් සහිතව Fintrex Finance සමාගම වැඩිදියුණු කළ පාරිභෝගික සේවාවක් අඛණ්ඩව අපට ලබා දී තියෙනවා. ඔවුන් අප සමඟ අත්වැල් බැඳගනිමින්, අපගේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සහ අපගේ ව්‍යපෘති සැලසුම් සක්‍රීය කිරීමට අපට නිරතුරුව දායක වෙනවා. නව අවස්ථා හඹා යමින් සහ ඊටත් විශාල ජයග්‍රහණ අත්පත් කරගැනීම උදෙසා Fintrex Finance සහ අපගේ සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යාම අපගේ බලාපොරොත්තුවයි.”